දෙවසරක පරිපූර්ණ පාඨමාලාව (Two-Year Comprehensive Program) - 2028 A/L
"ගිණුම්කරණයේ ශක්තිමත් පදනම සහ සරසවි සිහිනය"
නවක සිසුන් සඳහා (12 ශ්‍රේණියේ සිට) ආරම්භ වන මෙම පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ ගිණුම්කරණය පිළිබඳ බියක් නැති, ශක්තිමත් පෞරුෂයක් සහිත සිසුවෙකු නිර්මාණය කිරීමයි. වසර 35ක පළපුරුද්ද සමඟින් මුල සිට සරලව, පියවරෙන් පියවර විෂය කරුණු උගන්වමින්, සීමිත සිසුන් කණ්ඩායම් (Small Groups) යටතේ පෞද්ගලික අවධානය ලබා දෙමින් ඔබව සරසවි වරම් කරා මෙහෙයවනු ලබයි.
📌 Start the 2 Year Program : Google Form Link
- පන්ති වේලාව:
- Physical (Limited Seats, Time Slots Will Be Scheduled)
- Online (Limited Seats, Time Slots Will Be Scheduled)
- පන්ති ගාස්තු: Rs. 4,000/= Monthly
- නිබන්ධන / PDF: Complete study material
- Self Activity: Google Form MCQs